ශ්‍රී ලංකාවේ ප්‍රථම සාම්ප්‍රදායික රූකඩ කෞතුකාගාරය ගාල්ල බලපිටිය සර්වෝදය මධ්‍යස්ථානයේදී පසුගිය මාර්තු 21වන දින විවෘත කරන ලදී. ලංකාවේ නූල් රූකඩ කලාව සම්බන්ධයෙන් ගවේශනය කරන අයට මෙම කෞතුකාගාරය සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව ඇත.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශය රූකඩ ගමන් මගේ ප්‍රධාන මංසලයි. සාක්ෂි වලට අනුව රූකඩ පුරාවෘතයට පිවිසිය හැක්කේ ක්‍රි.ව. 1830 වර්ෂයේ සිටයි.
© 2020 puppeteersoflanka.com – All Rights Reserved | Powered by BRANDIZ