ශ්‍රී ලංකාවේ ප්‍රථම සාම්ප්‍රදායික රූකඩ කෞතුකාගාරය ගාල්ල බලපිටිය සර්වෝදය මධ්‍යස්ථානයේදී පසුගිය මාර්තු 21වන දින විවෘත කරන ලදී. ලංකාවේ නූල් රූකඩ කලාව සම්බන්ධයෙන් ගවේශනය කරන අයට මෙම කෞතුකාගාරය සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව ඇත.